Tuesday, March 10, 2015

වංශස්ථ විරිතට ලියූ කවි



සවන් පිනත් විල් තෙර ගී හඬින් මමැයි
තවත් නදක් ගල් පෙරලී දොළෙන් එතැයි
අලුත් හඳක් පායනවා රැයක් වගෙයි
හෙමින් සැරේ ආහැකිනම් බොහෝ අගෙයි


කිමෙක්ද සේයාව දකින්නෙ නෙත් දෙකින්
නොවෙත්ද මායාව ඇසක්ම ඇන්දවූ
බලන්න ඇත්තක්ද රුවක්ද සන්තොසේ
දකින්න පින් තාම අපූරු සිත්තමක්
෴ශාන්ත විජයමාන්න෴



ගු   ගු ගු   ගු   ගු ගු (මාත්රා 18)

No comments:

Post a Comment