ගණ :
භූමි ගණය ගුරුම තුනයි, බුධ අධිපති දෙට නැකතය ජය සලසයි "ම"ගණේ
දේව ගණය ලඝුම තුනයි, ගුරු අධිපති බෙරණ නැකත තේජස් ඇත "න"ගණේ
චන්ද්ර ගණය ගුරයි දෙලඝු, සඳු හිමි වෙයි මුවසිරසය සෙත් සලසයි "බ"ගණේ
ජලය ගණය ලඝුයි දෙගුර, සිකුරු හිමියි සියාවසය ආයු වඩයි "ය"ගණේ
සූර්ය ගණය ලඝු ගුරු ලඝු රවි අධිපති පුනාවසය ලෙඩ කරවයි "ජ"ගණේ
ගිණි එ ගණය ගුරු ලඝු ගුරු කුජ අධිපති කැති නැකතය දැඩි
සොව දෙයි "ර"ගණේ
වායු ගණය දෙලඝුයි ගුරු ශනි අධිපති සා නැකතය මරණ කරයි "ස"ගණේ
අහස් ගණය දෙගුරයි ලඝු රාහුට හිමි සුවන නැතක විපත් කරයි "ත"ගණේ
ඉතා වටිනා ලිපියක්!
ReplyDelete