Thursday, June 25, 2015

විරිත් 08



44. "සඳ" නම් ඡන්දසට අයත් "සිරි" නම් විරිත.

එක් එක් පාදයෙහි එක් ගුරක් බැගින් වේ.

කෝ
මේ
පින්
පව්


45.  "සිරි" නම් ඡන්දසට අයත් "බිඳු" නම් විරිත.

පාදයක් ලඝුවකින් හා ගුරකින් යුක්තය.

කනේ
වනේ
දැනේ
අනේ


46.  "සිරි" නම් ඡන්දසට අයත් "මියුලු" නම් විරිත.

පාදයක මාත්‍රා ගණන සතරකි.

එනුවර
මෙනුවර
දෙනුවර
කිවිවර


47.  "මැදුම්" නම් ඡන්දසට අයත් "තලා" නම් විරිත.

"" ගණයෙන් පාද සතරම බැඳ ඇත.
"ස" ගණය :- ල ල ගු − −

හදවිල්
පිපිමල්
නොඉඳුල්
මනකල්


48.  "මැදුම්" නම් ඡන්දසට අයත් "අතිඋනු" නම් විරිත.

පාදයක මාත්‍රා ගණන සයකි.

වැට අද්දර
හරි විසිතුර
ගස මල්බර
දෙයි සුන්දර


49.  "මැදුම්" නම් ඡන්දසට අයත් "හසගැමි (හංසගාමී)" නම් විරිත.

පාදයක් "" ගණ 2කින් යුක්තය.
"" ගණය :- ගු − −

සුවෙනා හිඳිනා
ලලනා සොබනා
දියනා සැනිනා
ගියෙනා මගිනා


50.  "මැදුම්" නම් ඡන්දසට අයත් "පියුමකර (පද්මාකාර)" නම් විරිත.

පාදයක මාත්‍රා ගණන 8කි.
ලඝු ගුරු නියමයක් නැත.

සිහින කුමාරිය
ගියෙද සවාරිය
ගැසු පම්පෝරිය
ගෙනාව ගෝරිය


No comments:

Post a Comment